Wednesday, July 30, 2014

ඔබට ලියු වචන

සමහරවිට
මම ලියන දේ කියවා
ඒ වචන
ඔබට ලියු ඒවා යයි
ඔබට හිතේවි
එහෙම හිතන එක
සාදාරනයි
එහෙම හිතන්න
හේතු ගොඩක් ඇති ඔයාට
එත් මම ලියන වචන
මට ලියන ඒවා මිස
අන් කිසිවෙකුට ලියන ඒවා නොවේ
ඒ නිසා
නැති තේරුම් ඒ කවි වලට දී
සැබෑ තේරුම
නැතිකරන්න එපා

No comments:

Post a Comment