Thursday, July 3, 2014

මී බෙහෙත්

මී බෙහෙත් දාමු
මරමු
කුඩුවක් නෙමෙයි
කූරක් ගමු

උන් චීස් කන්නේ නැහැ
බොරු වැඩ ඕව
මහා කරදරයක්
මරල දාමු


පවු සිද්ද වෙයි
ඔය මීයෙක් මැරුවා කියලා?
මීයාත් අහිංසක සතෙක්නෙ
හැපුවම තේරෙයි

ඔයාටත් තේරෙයි
මීබෙහෙත් වල අගේ
වැරදීමකින් ඒ බෙහෙත් ටික
ඔයාගේ ළමය කෑවම

No comments:

Post a Comment