Monday, August 19, 2013

පොතක් ඇත

wrote a poem in the language I love the most, after ages!

පොතක් ඇත
එහි නම සාමය වේ
එය දැන් ඇත්තේ
අමතක වී ඇති
මුල්ලකය
පොත් ගුල්ලෝ
එහි පිටු කා ඇත
අනෙක් පිටු
ගැලවී ඇත
දුවිලි වලින්
වැසී ඇත
එහෙත්
කව දා හෝ
එම පොත
නැවතත්
කියවති කවුරු හෝ
පිටු නැවත සවි කර
දුවිලි පිහිදා
එම පොතෙහි
පිටු පෙරලයි
නැවත දිනයක
ලගදී

No comments:

Post a Comment