Sunday, April 26, 2015

හේතුවක්

සමහර දාට
  නොපෙනුනත්
ඇත ඇගේ දෑසේ
  මහා දුකක්
එයට හේතුව
  නොදැන සිටියත්
ඇයට දියයුතය
  සිනහවන්නට හේතුවක්

No comments:

Post a Comment