Friday, April 24, 2015

කබල් ෆෝන්

ඇයි ඔච්චර
කබල් ෆෝන් එකක්
පාවිච්චි කරන්නේ?
ගන්නකෝ හොඳ
ස්මාර්ට් ෆෝන් එකක්
මා ගාව තියෙන
ෆෝන් එකට
හිනාවෙමින්
ඔයා කියද්දි
මම කොහොමද කියන්නෙ
කබල් ෆෝන් පාවිච්චි කරන්නේ
ඔයාගේ වට්ස්ඇප්, ෆේස්බුක් මෙසේග් වලින්
ගැලවෙන්න කියලා?

No comments:

Post a Comment