Sunday, May 4, 2014

දෙවියන්ට ස්තුති
කරන්නට
අහස දෙස
සිනහවකින්
බැලූ ඔහු
අහස වසාගෙන ආ
කළු වලා දැක
කුඩයක්වත් නැති ඔහුට
මෙතරම්
වෛර කරන්නේ ඇයිදැයි අසා
දෙවියන්ට
බනින්නට
පටන් ගත්තේය

No comments:

Post a Comment