Saturday, April 19, 2014

ආදරය යනු

ආදරය යනු
දුකත් සතුටත් අතර
නැතිවුන
හැගීමක් වුවද
එය සොයාගෙන යන්නේ
එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ නොවේ
ජීවිතය යන
කතා පුවතේ
එක් පිටුවක හෝ
ජීවත් වූ කෙනෙකුද
ආදරය සොයා යන්නකු බවට
පත් වන්නේ
ආදරයේ දුකට වඩා
සතුටට ඇති
ආශාව නිසාය

No comments:

Post a Comment