Sunday, May 10, 2015

ඔයාට එපා නම් මටත් එපා

ආ මෙන්න
කියලා
යාලු වෙන්න කලින්
යාලුවෝ ලෙස සිටි කල
මම
ඔයාට දීපු
තෑගි ටික
ඔයාට දැන් එපා කියලා
මට දීල ගියේ
ආදරයක් නැති බව
දැනගත් පසු
මිතුරු කමටත්
අප අතරේ සිදුවෙච්ච සියල්ලටම
ඕන කමක් නැති නිසාද?

No comments:

Post a Comment